ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව
හොරගොල්ල වලව්ව, අත්තනගල්ල
- දොන් ෆ්රැන්සිස්කෝ ඩයස් විජේතුංග බණ්ඩාරනායක (1720 - ), හේවාගම් කෝරළයේ මුදලි + දෝනා මරියා පෙරේරා
- කොන්රඩ් පියෙටර් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක, මහා මුදලි
- ජෙකබස් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක (1780 - ), ආණ්ඩුකාර වාසල මුදලි, ශ්‍රේෂ්ඨාධිකරණ භාෂා පරිවර්තක, + ලියනගේ කතෙරින් ෆිලිප්ස් පණ්ඩිතරත්න
- ගෞරවනීය කැනන් සැමුවෙල් විලියම් ඩයස් බණ්ඩාරනායක + කොර්නේලියා සුසෑනා එලිසබෙත් ඩයස් බණ්ඩාරනායක
- ෆීලික්ස් රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක (1861 - 1947) + ඇනී ලුසී ෆ්ලෝරන්ස් ද අල්විස් (1864 - 1920)
- රෙජිනෝල්ඩ් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (1891 - 1951), ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු + ෆ්රීඩා ඩයස් අබේසිංහ
- දොන් ඩැනියෙල් ඩයස් බණ්ඩාරනායක + දෝනා ක්ලාරා අමරසේකර
- දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක ( - 1859), සියනෑ කෝරළයේ මුදලි, පළමු උඩගහ මුදලි, + කොර්නේලියා ෆිලිප්ස් පණ්ඩිතරත්න ද සේරම්
- දොන් ක්‍රිස්ටොෆල් හෙන්රිකස් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායක (1826 - ), ආණ්ඩුකාර වාසල මුදලි, දෙවන උඩගහ මුදලි + ඇනා ෆ්ලොරන්ටිනා ෆිලිප්ස් පණ්ඩිතරත්න
(ජීවන් කුමාරතුංග සහ රන්ජන් රාමනායක ඔවුන්ගේ ඥාතීන් ය.)
- දොන් ඩේවිඩ් රාජපක්ෂ, විදානේ ආරච්චි
- දොන් මැතිව් රාජපක්ෂ, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී, සෙනට් සභා මන්ත්‍රී
- ලක්ෂ්මණ් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී
- ජෝර්ජ් රාජපක්ෂ, ආණ්ඩුවේ අමාත්‍ය
- ශ්‍යාම්ලාල් රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී
- නිරූපමා රාජපක්ෂ (1962 -), ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
- දොන් අල්වින් රාජපක්ෂ (1906 - 1967), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී + දණ්ඩිනා සමරසිංහ දිසානායක
- චමල් රාජපක්ෂ (1942 -), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී + මාලිනී රාජපක්ෂ
- මහින්ද රාජපක්ෂ (1945 -), ශ්‍රී ලංකාවේ ජනාධිපති, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී + ශිරන්ති රාජපක්ෂ
- ගෝඨාභය රාජපක්ෂ (1949 -), ශ්‍රී ලංකාවේ ජනාධිපති, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් + අයෝමා රාජපක්ෂ
- බැසිල් රාජපක්ෂ (1951 -), ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
දොන් ස්පේටර් සේනානායක මුදලිතුමා සහ බිරිඳ දෝනා කතෙරිනා එලිසබත් පෙරේරා ගුණසේකර, පුතුන් දොන් ස්ටීවන් සේනානායක, දොන් චාර්ල්ස් සේනානායක සහ ෆ්රෙඩ්රික් රිචර්ඩ් සේනානායක, දියණිය මාරියා ෆ්‍රැන්සෙස්කා සහ බෑණනුවන් එෆ්. එච්. ඩයස් බණ්ඩාරනායක
- දොන් බර්තොලොමිව්
- දොන් ස්පේටර් සේනානායක (1848 - 1907), මුදලි + දෝනා කතෙරිනා එලිසබත් පෙරේරා ගුණසේකර සේනානායක (1852 - 1949)
- දොන් චාර්ල්ස් සේනානායක (1878 - 1931) + ග්‍රේස් මිලීශන්ට්
- අයිවී සේනානායක (1911 - 1984) + ආචාර්ය එඩ්මන්ඩ් අශෝක බුලුකන්නේ (1900 - 1978)
- ෆ්රෙඩ්රික් රිචර්ඩ් සේනානායක (1882 - 1926), ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී සහ නිදහස් වීරවරයෙක් + එලන් ආටිගල
- දොන් ස්ටීවන් සේනානායක (1883 - 1952), ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී, ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී
(ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රංජන් විජේරත්න සහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ ඥාතීන් ය.)
See also
- ^ "Family #1001 Bandaranaike". Sri Lankan Sinhalese Family Genealogy. rootsweb. [permanent dead link]
- ^ "Family #3086 Rajapaksa". Sri Lankan Sinhalese Family Genealogy. rootsweb.[permanent dead link]
- ^ "Family #3001 Senanayake". Sri Lankan Sinhalese Family Genealogy. rootsweb. [permanent dead link]
|