Share to: share facebook share twitter share wa share telegram print page

වින්ඩෝස් ඩිෆෙන්ඩර්

වින්ඩෝස් ඩිෆෙන්ඩර්

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:WindowsDefenderWindows7.png
වින්ඩෝස් 7 තුල වින්ඩෝස් ඩිෆෙන්ඩර්
තොරතුරු
වර්ගයස්පයිවෙයා අපහරණ මෘදුකාංග
අඩංගුයි සමගවින්ඩෝස් විස්ටා
වින්ඩෝස් 7
එසේම ලබාගත හැකියිවින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
ප්‍රතිස්ථාපනය කරන්නේමයික්‍රොසොෆ්ට් සිකුරිටි එස්සෙන්ටිඅල්ස්
සහය දැක්වීමේ තත්වය
මුඛ්‍යධාරා සහය
වින්ඩෝස් ඩිෆෙන්ඩර්
සංවර්ධක(යෝ)මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව24, 2006; වසර 18 කට පෙර (2006-October-24)
ස්ථායි නිකුතුව
1.1.1593 / මැයි 23, 2007; වසර 18 කට පෙර (2007-05-23)
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
පරිගණක වේදිකාවIA-32 සහ x86-64
Size4.9 MB – 7.0 MB
ලබාගත හැකි භාෂා ගණනඉංග්‍රීසි
වර්ගයස්පයිවෙයා අපහරණ මෘදුකාංග
බලපත්‍රයෆ්‍රීවෙයා
වෙබ් අඩවියmicrosoft.com/windowsdefender/

වින්ඩෝස් ඩිෆෙන්ඩර් (මීට පෙර මයික්‍රොසොෆ්ට් ඇන්ටි ස්පයිවෙයා ලෙස හඳුන්වන ලද) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල ස්පයිවෙයා වැඩසටහන් වැළැක්වීමට, ඉවත් කිරීමට, සහ නිරෝධායනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදනයකි. මෙය වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතීන්හි සාමාන්‍ය පරිදි ඇතුලත් වී සක්‍රියව පවතින අතර, වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් 2003 යන මෙහෙයුම් පද්ධතී සඳහා නොමිලේ අවපතනය කොට පිහිටුවා ගැනීමට අවස්තාවක් ඇත.

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya