Share to: share facebook share twitter share wa share telegram print page

අන්ගාරා-1.2pp

අන්ගාරා-1.2pp
අන්ගාරා-1.2pp රොකට්ටුව
මෙහෙයුම් වර්ගයපරික්ෂණ පියාසැරිය
ක්‍රියාකරු කෲනිචෙෆ්/VKO
පරාසය5,700 කිලෝමීටර් (3,500 සැත)
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනය9 ජූලි 2014, 12:04 (9 ජූලි 2014, 12:04) UTC[1]
රොකට්ටුවඅන්ගාරා
අභ්‍යාවකාශගතකිරීම් අඩවිය ප්ලිසියෙස්කර් 35/1
කොන්ත්‍රාත්කරු කෲනිචෙෆ්

අන්ගාරා-1.2pp පියාසැරිය (රුසියානු: Ангара-1.2 первый полет; අන්ගාරා-1.2 පියර්වි පල්යෝත් අන්ගාරා-1.2 පළමු පියාසැරිය යන අර්ථය දෙන) යනු, රුසියාවේ අන්ගාරා රොකට් මාලාවෙහි කුලුඳුල් පියාසැරිය වෙයි. 2014 ජූලි 9 දිනදී, මෙම පියාසැරිය සාර්ථකව නිමවන ලදි. අන්ගාරා-1 සහ අන්ගාරා-A3 රොකට්ටු වල කොටස් රැගෙන, ඒකෝවිත වින්‍යාසයක් භාවිතා කරමින් සිදු කෙරුනු, මෙම උපකාක්ෂික අභ්‍යාවකාශ ගමන විසින්, ඒවායේ ක්‍රියාකාරිත්ව භාවිතයට පෙරාතුව, නව රොකට්ටුවේ සඳහා ප්‍රවර්ධනය කෙරුණු එක් එක් අදියර ආදර්ශනය කොට පෙන්වා දුනි.

ආශ්‍රිත

  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rsw නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya